Sign in to confirm you’re not a bot
This helps protect our community. Learn more
Ada Thaniyen Ma | අද තනියෙන් මා | SHIHAN MIHIRANGA | Official Music Video | Sinhala Songs
2.8KLikes
319,095Views
2023Mar 5
Ada Thaniyen Ma | අද තනියෙන් මා | SHIHAN MIHIRANGA | Official Music Video | Sinhala Songs | Sinhala Sindu | Shihan Mihiranga Songs | Sri Lanka 🇱🇰 Vocals - Shihan Mihiranga ‪@shihan_mihiranga‬ Music - Shihan Mihiranga Lyrics - Shihan Mihiranga සිරස සුපර් ස්ටාර් තරුවක් වන, ශිහාන් මිහිරංග විසින්, පද රචනය වගේම සංගීතවත් කොට ගායනා කරන මෙම ගීතය, එකල තරුණ තරුණියන් වසග කල ගීයකි. Dream of shihan album ට අයත් ගීතයක් වන ' අද ' ගීතය ඉහල ජනප්‍රියත්වයට පත්වීමට ගායකයාගේ ආකර්ශනය ද බෙහෙවින් ඉවහල් විය. Ada Thaniyen Ma Lyrics අද තනියෙන් මා හඬන්නෙ නෑ මා මා දමා ඈ ගියා කියා මා දමා සිත දුක් දෙන්නෑ අද මට තනි නෑ ඔබ නෑ කියා මා ළඟින් මා සිතින් ඔබ ගියා කියා පාළුව වී අද මගේ හඬවන්නෑ ජීවිතේ පාළුව වී අද මගේ හඬවන්නෑ ජීවිතේ ඔබ දන්නෑ අද මා ඔබේ නමින් තනිවෙන්නෑ අද තනියෙන් මා හඬන්නෙ නෑ මා මා දමා ඈ ගියා කියා මා දමා සිත දුක් දෙන්නෑ අද මට තනි නෑ ඔබ නෑ කියා මා ළඟින් මා සිතින් ඔබ ගියා කියා සිත හැඟුමන් වේදනා මට නොකියා පාවුනා සිත හැඟුමන් වේදනා මට නොකියා පාවුනා ඔබ නැති දා මා ළඟින් මා සිතින් ඔබ ගියා කියා අද තනියෙන් මා හඬන්නෙ නෑ මා මා දමා ඈ ගියා කියා මා දමා සිත දුක් දෙන්නෑ අද මට තනි නෑ ඔබ නෑ කියා මා ළඟින් මා සිතින් ඔබ ගියා කියා තරු නෙතු කී ඒ කතා අද රහසේ සැඟවිලා තරු නෙතු කී ඒ කතා අද රහසේ සැඟවිලා ඔබ ගිය දා මා හඬවා මට නොකියා මා දමා ✅Subscribe Now: https://bit.ly/MEntertainmentsYT ➡️Visit us : http://me.lk 👉Follow us ▶Facebook -   / mentertainments   ▶Instagram -   / mentertainments.lk   ▶Twitter -   / mentertainments   ▶TikTok -   / mentertainments.lk   Enjoy and stay connected with us! (C) 2006 MAHARAJA ENTERTAINMENTS (PVT) Ltd. #Karaoke #AdaThaniyenMa #shihanmihiranga #mentertainments
700 episodes
Music Video Collection | M Entertainments
M Entertainments

Shorts remixing this video

Follow along using the transcript.

M Entertainments

1.09M subscribers
811
♪ ♫ ♬ Best Sinhala Hit Songs | Ultimate Collection ♩ ♪ ♫ ♬ ♭ ♮ (2000 - 2025) 🇱🇰 #memusic #music #mentertainments
by M Entertainments
671
💚 💛 Best Sinhala Hit Songs | Ultimate Collection (2000 - 2010 - 2015) 🇱🇰 #memusic #music #mentertainment 💛 💚
by M Entertainments
451
හිතට දැණෙන හොඳම සිංදු සෙට් එක | Hithata Danena Hondama Sindu Set Eka
by M Entertainments